ඔහු තමන්ගේ සුදුසුකම් ලෙස ෆේස් බුක් ඔස්සේ දන්වා තිබුනේ නීතීඥයෙකු,ඉංජිනේරුවරයෙකු හා පේරාදේණි සරසවි කථිකාචාර්යවරයෙකු ලෙසිනි. ඔහු ලන්ඩන් හා පේරාදෙණි විශ්ව විද්‍යාල වල
ඉගෙන ගත් බවද දක්වා තිබුණි.
ඒ කාලයේ සිටම ඔහු කූඨ ලේඛන සැදීම, පොලු තැබීම, ඉහළ තැන් වල රස්සා කරන බවට බොරු කීම සිදු කළ බවත් උපකුලපතිගේ අත්සන හොරට ගසා වසර 3 ක පංති තහනම්වූ අයෙකු බවත්
ශ්‍රී නුවන් පදනම නමින් සංවිධානයක් පිහිටුවා සහනාධාර ක්‍රමයට පරිගණක අලෙවි කරන ප්‍රෝඩාවක් සිදු කරගෙන ගිය බවත්
ඇමති ආරක්ෂකයින් ලෙස පුද්ගලික ආරක්ෂකයින් කිහිප දෙනෙකු අන්දවා තමා සමග ගමන් කිරීමට සලස්වා සිටීමට එකල සිටම ආසාකළ අයෙකු බවත් මෙම මිතුරා හෙළි කර තිබේ.
ෆේස් බුක් වෙත එක්කර තිබූ එම සම්පූර්ණ සටහන පහත පරිදිය.