මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන
විවාහය නාමයෙන් බලහත්කාරයෙන් ඉස්ලාම් ආගම වැළඳගැනීමට සිදුව ඇති පිරිස්වලට තමන් කැමති ආගමක් ඇදහීමේ අයිතිය ද එම පනත් කෙටුම්පතින් ලබාදෙන බව රතන හිමියන් පෙන්වා දෙයි.
පාසල් දරුවන් විවාහ කරගැනීම රටේ ඇති නිතීය යටතේ වරදක් බව උන්වහන්සේ සඳහන් කළ අතර රතන හිමියන් වැඩිදුරටත් පවසා සිටියේ කොන්ද පණ ඇති ආණ්ඩුවක් විසින් ඉදිරි ජනාධිපතිවරනයෙන් පසුව කළ යුතු පළමු සංශෝධනය වන්නේ පාසල් යන දරුවන් විවාහ කරගැනීම නිතීවිරෝධී ක්‍රියාවක් බවට පත් කළ යුතු බවයි.