පරිදි පත් කිරීමට ජනමාධ්‍යය
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපතිනි අධ්‍යක්ෂිකා ඉනෝකා සත්‍යාංගනි මහත්මියට ඉවත් වෙන ලෙස ඇමතිවරයා දන්වා තිබුණද ඇය ඉල්ලා අස් නොවීම නිසා මේ වනවිට එකම තනතුරට දෙදෙනෙකු සිටීමේ අර්බුදයක් මතුව ඇතැයි වාර්තාවේ.
සභාපති ධූරයෙන් ඉවත් නොවන බව පවසමින් ඇය ධූරයේ තවදුරටත් රැදී සිටින බව සංස්ථාවේ සේවකයෝ කියති.