අසාධ්‍ය තත්ත්වයට පත්ව පෙරේදා
මෙලෙස රෝහල් ගතකර ඇත්තේ මීගහකිවුල, කැටවත්ත ප්‍රදේශයේ වයස අවුරුදු දෙකක ළදරුවෙකි. සිය වැඩිමහල් සොහොයුරා සමහ ෂොපින් බෑගයක් රැගෙන සෙල්ලම් කරමින් සිටි දරුවා එය ගිල දමා ඇති අතර ඉන්පසුව ඇති වූ වමනය සහ උදර අපහසුතාව හේතුවෙන් දරුවා රෝහල්ගත කර ඇත.
-රුවන් කුමාර-