ගෙවීමට ලිඛිත ගිවිසුමක් ඇති කර ගත යුතු බවට
ප්රතිනිෂ්පාදනය කළ ගීතයක් රූපවාහිනිය, ගවත්විදුලිය හෝ වාණජ පරමාර්ථයෙන් දුරකතන මාධ්‍ය තුළ රිගින් ටෝන් ලෙස භාවිත කරන විට එහි අයිතිකරුවන්ට කතෘ හාගය ගෙවිය යුතු බව එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.
එමෙන්ම ප්‍රතිභා පූර්ණ දක්ෂයන් තෝරාගැනීම සදහා පවත්වන ගීතමය තරඟවලදී (රියැලිටි ෂෝ) සම්පූර්ණ ගීතයම භාවිත කරන්නේ නම් එම ගීතයේ කිසිදු වෙනස් කිරීමක් සිදු නොකළ යුතු අතර ඒ සඳහා ගාස්තුවක් ද එම ගැසට් නිවේදනයට අනුව ගෙවිය යුතු වේ.
2003 අංක 36 දරණ බුද්ධිමය දේපළ පනතෙහි වගන්ති කිහිපයක් යටතේ විද්‍යා තාක්ෂණ පරියේෂණ ඇමැතිවරයා විසින් මෙම අවශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
(ඩයනා උදයංගනී සහ නාලක සංජීව දහනායක)