නව අගමැති බොරිස් ජොන්සන් යටතේ නව බ්‍රිතාන්‍ය කැබිනට් මණ්ඩලය මේ වනවිට
ප්‍රකාශයට පත් කර තිබේ.
මේ සමග පළවන්නේ ඒ පිළිබඳ විස්තරයි
අමාත්‍ය සාමාජිකයින් ගණන 32
ඔවුන්ගෙන් 1/3 වයස 50 ඉක්මවූ අයයි. වයස 50 ට අඩු අය 2/3 කි.
ඔවුන්ගෙන් 1/3 රජයේ පාසල් වලද 2/3 ක් පුද්ගලික පාසල්වලට ඉගෙනුම ලබා ඇත.
සුදුජාතිකයින් 81 % කි එසේ නොවන 19% කි.
කාන්තාවන් 1/4 කි. පිරිමි 3/4 කි.
වැඩිදුර විස්තර පහත පරිදිය.