03කට අත්හිටුවිය හැකි නීති තිබෙන බවත්,
මීට අමතරව රියදුරන් දැනුවත් කිරීමේ වැඩසටහන් සිදුකරමින් තිබෙන බවත්, රිය අනතුරක් සිදු වූ පසු මරණයක් සිදුවුවහොත් අදාළ රියදුරුගේ රිය බලපත්‍රය අවලංගු කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ ප්‍රවාහන අමාත්‍යවරයා සමග සාකච්ඡා කරමින් තිබෙන බවත් ඔහු කියා සිටියේය.
-එච්.අයි.තුෂාර-