සේවය කර ඇති එම නිලධාරින් විශ්‍රාම යැමෙන් පසුව
මේ අතර නිලධාරින් වසර දෙකක් තිස්සේ තනතුරු වල රඳවා ගනිමින් නීතිවිරෝධි ලෙස වැටුප් ගෙවමින් සිටින බවට ජනාධිපති විශේෂ පිරික්ෂණ කොමිසන් සභාවට ලැබී ඇති පැමිණිල්ලක් මත පරීක්ෂණයක් ද ආරම්භ කර තිබේ.
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සහ සහකාර සාමාන්‍යාධිකාරිවරයා ඉකුත් සඳුදා (5) සහ අගහරුවාදා (6) ජනාධිපනී පරික්ෂණ කොමිෂන් සභාව හමුවට කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන තිබිණ.
-රංජන් කස්තුරි-