මේ වන විට කොළඹ සිට යාපනයට වායුසමීකරණය කරන ලද දුම්රියක් පැය හයකදී ගමන් කරන අතර සුඛෝපභෝගී බස් රථයක් කොළඹ සිට යාපනයට යාමට පැය නවයත් දහයත් අතර කාලයක් ගතවේ. එම නිසා මහජනතාව වැඩි වශයෙන් දුම්රියට ආකර්ෂණය වීම් නිසා බස්‌රථවලට මගීන් අඩුවී තිබේ.
මෙම සාර්ථකත්වය නිසා මේ වන විට කොළඹ සිට යාපනයට තවත් නව දුම්රිය සේවා හතරක් ආරම්භ කර තිබේ.
මේ හේතුවෙන්
ඒ අනුව දුම්රිය ධාවන වේගය අඩු කළහොත් දුම්රියට ඇති මගී ඉල්ලුම අඩුවන බව දුම්රිය සේවකයෝ පවසති.
ජනිත සෙනෙවිරත්න