Home
English
About
Advertising
YT
FB
X
Contact
Ad Code
Latest News
දිලිත් ජයවීර කැලණිය රජමහා විහාරයට නාග ධාතු ප්රදර්ශනයක් ඉල්ලයි
හිරු ස්ටාර් චමෝද් කවිශ්කගේ වාහනය ගිනි තබා විනාශ කරලා
සුදු වලිගේ ඇත්තෝ වීඩියෝවට එරෙහිව ආදිවාසීන් නඩුමගට
පුෂ්පිකාගේ කිරුළ ගැලවූ පසු පැළඳගත් ආශ්යාට වරෙන්තු
ඩික්මන් පාරේදී මහ රෑ රිවර්ස් කරපු වාහනයට යටවූ පුද්ගලයා මරුට - 19 රියදුරු සැඟවී සිටියදී හසුවේ
Advertisement
Home
News
මාසයක් තුළ බීමත් රියදුරන් 7144 ක් අත්අඩංගුවට
මාසයක් තුළ බීමත් රියදුරන් 7144 ක් අත්අඩංගුවට
August 04, 2019
පසුගිය ජූලි මස 5 වන දින පොලිසිය මගින් අරඹන ලද බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේ
මාසයක ප්රගතිය මේ වනවිට ලැබී තිබේ.
ඒ අනුව ජුලි 5 සිට අගොස්තු 4 දක්වා මාසයක කාලය ඇතුළත සම්පූරණ බීමත් රියදුරන් අත්අඩංගුවට පත්වීම් 7144 ක් වාර්තා වූ බව පොලිසිය වාර්තා කර තිබේ.
මේ වනවිට බීමතින් රිය පැදවීම 25000 ක දඩයකට යටත්වන වරදක් වන අතර බීමතින් අනතුරු සිදුවීම මගින් තවත් දඩ වලට ලක්වේ.
News
Side
ඔබේ ප්රතිචාරය කුමක්ද?
Read Other News
දිලිත් ජයවීර කැලණිය රජමහා විහාරයට නාග ධාතු ප්රදර්ශනයක් ඉල්ලයි
හිරු ස්ටාර් චමෝද් කවිශ්කගේ වාහනය ගිනි තබා විනාශ කරලා
සුදු වලිගේ ඇත්තෝ වීඩියෝවට එරෙහිව ආදිවාසීන් නඩුමගට
පුෂ්පිකාගේ කිරුළ ගැලවූ පසු පැළඳගත් ආශ්යාට වරෙන්තු
ඩික්මන් පාරේදී මහ රෑ රිවර්ස් කරපු වාහනයට යටවූ පුද්ගලයා මරුට - 19 රියදුරු සැඟවී සිටියදී හසුවේ
Advertising Space
Recent Posts
25/recent/post-list
Load More News
Gossip Lanka News Stats
Close Menu