සැමට සෙවණ වැඩසටහන යටතේ ඉදිකල හම්බන්තොට ලෝකපූජිත අරවින්ද සිල්වාගම සහ කුරුනෑගල
ගජසුමිතුරුගම
උදාගම්මාන දෙකේ නාම පුවරු නිර්ලජ්ජිත බලලෝභීන් විසින් විනාශ කර දමා ඇති අයුරු. සමාජ මාධය වෙත නිකුත්ව තිබූ ඡායාරූප මෙහි දැක්වේ.