වසර සියයකට පමණ ඉහතදී මෙම මන්දිරය භාවිත කර ඇත්තේ ඩේවිඩ් කරුණාරත්න නමැති දානපතියකුගේ පෞද්ගලික නිවස වශයෙනි.
ඩේවිඩි කරුණාරත්න මහතා යනු මෙරටට නිදහස ලැබීමෙන් පසු බිහි වූ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගම්පහ නියෝජනය කළ ප්‍රථම මන්ත්‍රීවරිය වන අතර ඔහු
මෙම කැටයම් කලාව කරුණාරත්න මහතා දැක ඇත්තේ ඉන්දියාවේ කළ සංචාරයකදීය. ඒ අනුව ඒ පිළිබඳ ඇති වූ දැඩි ඇල්ම මත, ඉන්දියානු කැටයම් ශිල්පීන් හා ගෘහනිර්මාණ ශිල්පීන් පිරිසක් මෙරට ගෙන්වා මෙලෙස වර්ෂ 1920දී පමණ මෙම මන්දිරය ඉදිකර තිබේ. මෙම අග්‍රා මන්දිරය පිළිබඳව අදහස් දක්වමින් ගම්පහ දිසාපතසුනිල් ජයලත් මහතා ප්‍රකාශ කර සිටියේ මේ වන විට ඉදිවෙමින් පවතින දිස්ත්‍රික් පරිපාලන ගොඩනැගිල්ලෙහි කටයුතු අවසන් වූ පසුව මෙම මන්දිරය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මග පෙන්වීම යටතේ දිසාපති කාර්යාලයේ පුර්ණ අධීක්ෂණය මත කෞතුකාගාරයක් ලෙස සංරක්ෂණය කිරීමට සැලසුම් කර ඇති බවයි.
-තිලකරත්න දිසානායක-