වේ. කෙසේ වෙතත් මෙම ගෞරවනීය තනතුර
මේ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය කාම්බෝජ සංචාරය නිමකර දිවයිනට පැමිණීමෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පක්‍ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඒකතු වීම නිල වශයෙන් ඇරඹිමට සියල්ල තීරණය කර ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරීසේන මහතා හා විපක්ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා අතර පැවැති සාකච්ඡා සාර්ථක වීමත් සමග ඉන්පසුව පැවැති සාකච්ඡාවලදී මෙම තීරණවලට පැමිණ ඇති බවද ආරංචිමාර්ග සනත්
-චාමර සම්පත්-