රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විසින් කැලණිය රජමහ විහාරාධිපති ස්වාමීන් වහන්සේ පිළිබඳ සමාජ
මාධ්‍ය ජාල වෙත නිකුත් කර ඇති
මේ පිළිබඳ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා පවසා සිටියේ, රාජ්‍ය අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපය සම්බන්ධව තමන් විසින් පත් කරන ලද කමිටුවේ අවධානය සඳහා අදාළ විඩීයෝවද යොමු කරන බවයි. අදාළ වීඩියෝව බොහෝ පිරිස් විසින් තම අවධානයට යොමු කර ඇති බවද අග්‍රාමාත්‍යවරයා සිය නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කර සිටියි.