ලබන සිකුරාදා දේශපාලන පෙරළියක් සිදුවන බවත් අගමැති ධූරයෙන් රනිල් ඉවත් කර සජිත් ප්‍රේමදාස නව අගමැති ලෙස දිවුරුම් දෙනු ඇති බවත් ජානිපෙ මන්ත්‍රී විමල් වීරවංශට අයත් වෙබ් අඩවියක් මගින් හෙළි කර තිබේ.
එම පුවතෙහි සත්‍ය අසත්‍යතාවය පැහැදිලි නැති අතර එම වෙබ් අඩවිය මෙම ආරංචිය ලැබුණ බව දක්වා ඇත්තේ එජාපයට හිතවත් වෙබ් අඩවි වලින් (නමක් සඳහන් නැත) බව කියමිනි.
එම සුවිශේෂී පුවතේ උපුටනය පහතින්