පවතින අයහපත් කාලගුණය හේතුවෙන් හෙට (24) සහ අනිද්දා (25) යන දිනයන්හිදී ගාල්ල සහ මාතර
දිස්ත්‍රික්කයේ සියලු
මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ අද (23) රාත්‍රියේ දී දකුණ, සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත් වලට මිලිමීටර් 200 ඉක්මවූ වැසි ඇති වනු ඇති බවයි. එමෙන්ම වයඹ, ඌව, සබරගමුව, උතුර සහ නැගෙනහිර පළාත් වලට මිලිමීටර් 75 ඉක්මවූ වැසි ඇති වනු ඇති බවයි අනාවැකි පළකර තිබෙයි.
වැසි සමග විටින් විට තද සුළං ඇතිවිය හැකි බැවින් අකුණු අනතුරු අවම කර ගැනීමට විමසිලිමත් වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියිත