අතර ඔවුන්ට
එම පත්වීලාභීහු ඊයේ (24) දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට ගොස් රාජකාරී බාර ගැනීමට සූදානම් වූ අවස්ථාවේ ඔවුන් රාජකාරියට බඳවා නොගන්නා ලෙස මැතිවරණ කොමිසම දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දී තිබිණි.
ඒ අනුව එම පත්වීම්ලාභීහු 7500ටම පත්වීම් ලබා ගැනීමට නොහැකි වී තිබේ.මේ පිළිබඳව මැතිවරණ කොමිසමෙන් කළ විමසුමකදී එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශයකු සඳහන් කළේ පෙරදාභම යොදා එම පත්වීම් නිකුත් කර ඇති බව ය.ජනාධිපතිවරණය නිමවන තෙක් එම පත්වීම් නතර කරන බවද ඔහු කීය.