ගුරු විදුහල්පති වැඩවර්ජනය හේතුවෙන් සමස්ත පාසල්වලින් 95%කට ආසන්න ප්‍රමාණයක වැඩකටයුතු සම්පූර්ණයෙන්ම ඇණහිට තිබෙන බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි.
ගුරුවරුන්ගෙන්
ගුරුවිදුහල්පතිවරුන් සුළු පිරිසක් සේවයට වාර්තා කළ පාසල්වල පවා වැඩකටයුතු සිදු නොවන බවත්, වැඩවර්ජනයට සමගාමීව අද (26දා) උද්ඝෝෂණ ව්‍යාපාරයක් හා ජනාධිපති කාර්යාලයට සංදේශයක් භාරදීමක් සිදුකෙරෙන බවත් හෙතෙම පවසා සිටියේය.