ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස සිටි බැසිල්
රාජපක්ෂ මහතා විසින්,
දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ නිලධාරින් කිහිප දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා ඇත.