ප්‍රදේශය හමුවී තිබේ. චීනයේ Chang'e-4 චන්ද්‍ර ගවේෂණ මෙහෙයුම යටතේ චන්ද්‍රයා මත ගොඩබැස්සූ Yutu -2 චන්ද්‍ර රෝවර් යානය මගින් මෙම සොයා ගැනීම සිදු කරගෙන ඇත.
ඒ අනුව මෙම ද්‍රව්‍ය පිළිබඳව තවදුරටත් පරීක්ෂා කිරීමක් වෙත යොමුවීමටද තමන් බලාපොරොත්තු වන බව චීන පර්යේෂකයෝ සදහන් කරති. එහිදි Yutu-2 චන්ද්‍ර රෝවරය යොදාගනිමින් මෙම ප්‍රදේශය විශාලත්වය මැනීමටත් ඔවුන් සැලසුම් කර තිබේ. එසේම චන්ද්‍රයාගේ බිහිවීම සම්බන්ධයෙන් මේ නව සොයා ගැනීම හරහා අලුත් කරුණු මතු කරගත හැකි වෙනු ඇතැයිද ඔවුන් විශ්වාසය
මේ අනර මෙම සොයා ගැනීම පිළිබඳ කරුණු දක්වන තවත් විද්‍යාඥයන්, බොහෝ විට චන්ද්‍රයාගේ මතුපිටට වැටුණු ග්‍රාහකයකින් ඇති වුණු දියර බවට පත්වූ වීදුරු වැනි වස්තුවක් නිසා මෙවැන්නක් බිහි වන්නට ඇතැයි සඳහන් කර සිටියි.
2018 දෙසැම්බර් 07 වැනිදා චන්ද්‍රයා වෙත දියත් කරුණු මෙම chang'e-4 චන්ද්‍ර ගවේෂණ මෙහෙයුම් යානය 2019 ජනවාරි 03 වැනිදා වන්ද්‍රයාගේ දකුණුදිග අර්ධගෝලයේ පිහිටි අඳුරු ප්‍රදේශයේ වොන් කාර්මාන් අගාධය වෙත සාර්ථකව ගොඩබැස්වුණි.