අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ ජීව විද්‍යා ප‍්‍රශ්න පත‍්‍රයට පෙනීසිටි අයදුම්කරුවන්ට කිසිඳු
අසාධාරණයක් නොවන පරිදි
පිළිතුරු පත‍්‍ර ඇගයීමේදී ද ඔවුන්ට සාධාරණය ඉටුවන පරිදි කටයුතු කරන බවත් කොමසාරිස්වරයා සඳහන් කළේය. උසස් පෙළ ජීව විද්‍යා ගුරු මාර්ගෝපදේශය හා එම විභාගය සිංහල දරුවන්ට අසාධාරණයක් බව පවසමින් පසුගියදා උදය ගම්මංපිල මන්ත්‍රීවරයා කරුනු දැක්වූ වාර්තා ප්‍රතික්ෂේප කර අදහස් දක්වමින් සනත් පූජිත මහතා මෙ කරුණු පැහැදිලි කළේය.
පෙර ලිපිය
--------
උ.පෙළ ජීව විද්‍යා සිංහල මාධ්‍ය සිසුන්ට වෛද්‍යවරුවීමේ අවස්ථාව අහිමිවීමේ අවදානමක් - උදය ගම්මන්පිල