කථානායක කරු ජයසූරිය මහතා වෙත දන්වා තිබේ.
පාර්ලිමේන්තුවේ අධ්‍යාපන අධීක්ෂණ ආංශික කාරක සභාව ඇතුළු ආයතන විසින් කරන මුදු කරුණු දැක්වීම් සකිල්ලට ගෙන නීතිපති දප්පුල ද ලීවේරා සහතා විසින් එසේ දැනුම් දී ඇත.
මේ පිළිබඳ පාර්ලිමේන්තුවේ අධ්‍යාපන අධීක්ෂණ ආංශික කාරක සභාවේ සභාපති මභාචාර්ය ආශු මාරසිංහ මහතාගෙන් කළ විමසීමේදී එය නිවැරැදි බව පැවැසූ අතර එම ලිපියේ පිටපත් තමන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කිරීමට පියවර ගත් බවද කීවේය.
ඒ.එච්.එම්. හිස්බුල්ලා මහතා පුනානිහි වෘත්තීය පුහුණු ආයතනයක් පිහිටුවන බවට 2013දී වෘත්තීය පුහුණු අධිකාරිය සදගත් ඉන් පසුව ආයෝජන මණ්ඩලය සමඟ ගිවිසුම් අත්සන් කිරීම නීති විරෝධී බව එලෙස නීතිපතිවරයා විසින් කථානායකවයාට දැනුම් දී තිබේ.
දෙනගම ධම්මික රණවීර