ඇල්පිටිය ප්‍රදේශීය සභා ඡන්දය විමසීමේදී ඡන්දය දීම සඳහා එකම එක කතිරයක් (X) පමනක් භාවිත කරන ලෙස, ජන්දය ප්‍රකාශ කිරීමට හිමිකම් ඇති සියලු ඡන්ද හිමියන් වෙත හා තැපැල්
දායකයින් වෙත මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි, එක් ඡන්ද දායකයකුට එක ඡන්දයක් පමණක් හිමිවන අතර, එක් ඡන්ද
දායකයකුට එක් ඡන්ද පත්‍රිකාවක් පමණක් නිකුත් කෙරෙන බව කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කරයි.
මෙම ඡන්ද විමසීමේදී ඡන්ද දායකයන්ට නිකුත් කෙරෙන ඡන්ද
ඡන්දය ප්‍රකාශ කිරීමේදි ඔබ කැමති පක්ෂයේ නම, සලකුණ ඇති තීරුවේ සලකුණට දකුණින් ඇති ඉඩ කොටසේ එකම එක කතිරයක් (x) සලකුණු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලා සිටී. | ඡන්ද පත්‍රිකාවේ වෙනත් සලකුණක් යෙදීමෙන්, ඇඳීමෙන් හෝ ලිවීමෙන් වැළකී සිටීම අතවශ්‍ය බවත් එසේ කිරීම, එනම්
විවිධ සලකුණු ඇඳීම, ලකුණු කිරීම ඡන්දදායකයා හඳුනාගැනීමට හැකිවීම සඳහා කරන ලද උත්සාහයක් සේ සැලකිය හැකි බව මඟින්ද දේශප්‍රිය මහතා පෙන්වා දෙයි.
විමසීමේදී ඡන්දය දීම සඳහා එකම එක කතිරයක් (X) පමනක් භාවිත කරන ලෙස, ජන්දය ප්‍රකාශ කිරීමට හිමිකම් ඇති සියලු ඡන්ද හිමියන් වෙත හා තැපැල්
දායකයින් වෙත මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි, එක් ඡන්ද දායකයකුට එක ඡන්දයක් පමණක් හිමිවන අතර, එක් ඡන්ද
දායකයකුට එක් ඡන්ද පත්‍රිකාවක් පමණක් නිකුත් කෙරෙන බව කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කරයි.
මෙම ඡන්ද විමසීමේදී ඡන්ද දායකයන්ට නිකුත් කෙරෙන ඡන්ද පත්‍රිකාවේ, තරග කරන පක්ෂ වල නම් හා සලකුණු පමණක් කර ඇති බවත් අපේක්ෂකයන්ගේ හෝ කොට්ඨාසවල නම් හෝ අංක එහි සඳහන් නොවන බවත් සභාපතිවරයා පවසයි.

ජේ.ටී ද සිල්වා