"එක්සත් ජාතික පක්‍ෂය පමුඛ සන්ධාන  ජනාධිපතිවරණ ව්‍යාපාරයේ ඒකායන අරමුණ විය යුත්තේ පක්‍ෂ අපේක්‍ෂක
ග්‍රහණය කිරීම සඳහා උපරිම වෙහෙසීමන් සහ කැපකිරීමෙන් කටයුතු කිරීම බව අග්‍රාමාත්‍ය රනිල් විත්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේදීයේ (26) පැවැසීය.

ප්‍රතිවාදී අපේක්‍ෂකයන්ට ඡම්පර ඇන්දවීම
නොව පක්ෂ අපේක්‍ෂක ජයග්‍රහණය කරවීම සියලුම මැති ඇමැතිවරුන් සහ මන්ත්‍රීවරුන්ගේ ඒකායන අරමුණ විය යුතු යැයි ද
මන්ත්‍රීවරුන් හමුවේ අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (26) උදෑසන මේ අදහස් පළ කළේය. එක්සත් ඡාතික පක්‍ෂ මැතිවරණ ව්‍යාපාරය ඉතා විනීත හා වැදගත් අයුරින් ඉදිරියට ගෙන යා යුතු බව මෙහිදී මන්ත්‍රීවරුන් හමුවේ අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (26) උදෑසන මේ අදහස් පළ කළේය. එක්සත් ඡාතික පක්‍ෂ මැතිවරණ ව්‍යාපාරය ඉතා විනීත හා වැදගත් අයුරින් ඉදිරියට ගෙන යා යුතු බව මෙහිදී අවධාරණය කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතිවාදී අපේක්‍ෂකයන්ට ඡම්පර ඇන්දවීම සඳහා නොව එක්සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂක දිනවීම සදහා කටයක කළ යන බව ද සඳහන් කර සිටියේය.


(අංජුල මහිත විරරත්න)