ඊයේ (27) දිනයේදී හමාගිය දැඩි සුළගිං සහ ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ නිවාස දසදහසක පමණ විදුලිය ඇණ හිට ඇතැයි වාර්තාවේ.
කොස්පැලවින්න,
වෙරළුප ආදී ගම්මානවල නිවාස හැටකට පමණ දැඩි හානි සිදුව තිබෙනවා. පුද්ගලයින් දෙදෙනෙකු ද රෝහල් ගත කෙරුණා. විදුලිය ඇනහිටි නිවාස දසදහසෙන් පන්දහසකට මේ වනවිට යළි විදුලිය ලබාදීමට කටයුතු කර ඇති බව විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සදහන් කළේය.