අද උදෑසන කොළඹදී ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පැවැත්වූ
මාධ්‍ය හමුවකට කුරුණෑගල

දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්බී නාවින්න මහතා සහභාගී වෙමින් සිය සහාය සජිත් වෙත දක්වන බව දන්වා සිටියේය.
පසුගිය 2015 මැතිවරණයේදී යහපාලනයට සහය දෙන බව පවසමින් ඔහු එජාපයට එක්වූවද පසුගිය කාලයේ යළි මහින්ද පිලට එක් විය.
ඔහු මාධ්‍ය හමුව අමතමින් කියා සිටියේ මෙවර අනියවාර්යෙන්ම සජිත් ජයගන්නා බවත් පක්ෂය හැරගිය අයට යළි එක්වන්න දැක්වූ ආරාධනය මත පක්ෂයට එක්වූ බවත්ය.