ඉදිරියේ එන ජනපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂට සහය දක්වන්නට ශ්‍රීලනිප කොන්දේසි සහිතව කැමති
බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි
ජයසේකර පවසා තිබේ. එම කොන්දේසිය නම් පොහොට්ටුව ලකුණ බවත්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ “පොහොට්ටුව” සංකේතයට ඡන්දය දිය නොහැකි බව ගෝඨාභය, මහින්ද සහ බැසිල් රාජපක්ෂ යන මහතුවරුන්ට දැනුම් දුන් බවත් ජනාධිපති දන්වා සිටි බව ඔහු කියා තිබේ.
. “අපට ගෝඨාභය රාජපක්ෂට පොදු වේදිකාවක් තුළ සහයෝගය දැක්විය හැකියි අප නොමැතිව ඔවුන්ට ජය ගත නොහැකි බැවින් ලකුණ වෙනස් කරන්න ඔවුන් නම්‍යශීලී විය යුතුය”පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසා තිබේ.