එම විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ එක් නිලධාරියෙකු පවසන්නේ
මහල් හතකින් යුත් මෙම ගොඩනැගිල්ලට 2015 වසරේ ජනවාරි 01 දා මුල්ගල තබා ඇත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බවය. මේ වන විට රාජපක්ෂ මහතාගේ නම සඳහන් සිහිවටන ඵලකය ඉවත් කර වෙනත් ඵලකයක් එහි සවිකර ඇති බවත් මෙම ගොඩනැගිල්ලේ ඇතුළත වැඩ මුළුමනින්ම
මෙය විවෘත කිරීමට යන්නෙ දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් නිසා බවයි.
කෙසේ වෙතත් අධයාපන ඇමති අකිල විරාජ් සඳහන් කරන්නේ මෙම ඉදිකිරීම වත්මන් රජය බලයට පත්වූ පසු අමාත්‍යංශයට වෙන් කළ අදාළ ප්‍රතිපාදන වලින් නිමවූවක් බවය.