හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍ය අතාවුද සෙනවිරත්න, හිටපු අමාත්‍ය W.P.ඒකනායක එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාසට සහයෝගය පළ කිරීමට තීරණය කර ඇති බව
වාර්තා වෙයි.අද පැවතී
මේ අතර පසුගිය 2015 ජනාධිපතිවරණයේදී වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට ගෙන ඒම සඳහා ඉතා ප්‍රබල භූමිකාවක් නිරූපණය කළ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදේශකවරයෙක් වශයෙන් කටයුතු කළ නීතිඥ ශිරාල් ලක්තිලක මහතාද සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට තීරණය කර ඇති බවට දේශපාලන ආරංචි පවතී.