අද ඔක්තෝබර් 01  සවස බේරුවල මුහුදේ ඇතිවූ ටොනාඩෝ තත්වේ වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ පළව තිබේ. මෙම ටොනාඩෝව පැතිරීමකින් තොරව මිනිත්තු කිහිපයකින් අවසන් වූ බවද වාර්තා විය.