ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකත්වය භාර ගැනීමට චන්ද්‍රිකා
බණ්ඩාරනායක
කුමාරතුංග මහත්මිය සූදානම් යැයි තමාට දැන්වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සුරැකීමේ සංවිධානයේ ජාතික සංවිධායක සංජය සිරිවර්ධන මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.