මේ දිනවල ලන්ඩනයේ සිටින හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය යළිි දිවයිනට ‌‌ගෙන්වා ගැනීම සදහා ‌මේ දිනවල ‌විශාල මෙහෙයුමක් දියත් ‌වෙමින්ව පවතින බව වාර්තා ‌වේ.

ශ්‍රීලනිපය ‌
ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට ගත් තීන්දුවට ශ්‍රීලනිපයේ අති බහුතරයක් දැඩිව විරෝධය දැක්වීම ‌මේ සදහා ‌හේතු වී ඇති බව දැනගන්නට ඇත.

මෙම රාජපක්ෂ විරෝධී කණ්ඩායමට නායකත්වය ලබා දීම සදහාත්, රාජපක්ෂවරුන්ට යළි බලයට ඒමට ඇති මග ඇහිරීම සදහාත් ‌මෙසේ හිටපු ජනාධිපතිනියව යළිි ලංකාවට ‌ගෙන්වා ගැනීම ‌‌කෙරෙහි ‌මෙම පිරිසේ අවධානය ‌යොමුව ඇති බව වාර්තා ‌වේ.