https://www.gossiplankanews.com/2019/10/elephant-killer-sajith-basil-says.html#more
සුගියදා හබරණදීඇතිනියන් 7 දෙනෙකු මියයාමේ සිද්ධිය සිදුවීමෙන් පසු ඒ ගැන පැතිරගිය කටකතා වලින්
දේශපාලකයකු බාරයක් ඔප්පු කිරීමට

මෙම ඇතිනියන් මරා දැමූ බවට ආරංචියක් පැතිරිණි. එම දේශපාලකයා වෙනත් කිසිවෙකු නොව සජිත් ප්‍රේමදාස බව බැසිල් රාජපක්ෂ දේශපාලන වේදිකාවකදී හෙළි කර තිබේ.
මේ දිනවල යූඑන්පී දේශපාලකයින් බයවී ඇති බවත් සජිත් බයවෙච්ච පාර බාරයක් වෙන්නට අලියන්ගේ නැට්ටේ මයිල් ගලවං ගිය බවද මෙහිදී බැසිල් රාජපක්ෂ කියා සිටියේය.

කට්ටියක් නං බයවෙලා. සජිත් ප්‍රේමදාස බයවෙච්ච පාරට.. ඒ දවස්වල මටයි නඩු. මේ මිනිස්සු විතරක් නෙමේ කැලේ ඉන්න අලියන්ටත් ඈ කරදරලු. ඇත්තුන්ගෙ දළ ටික ගලව ගත්තලු. දැන් අර අලි වලිගෙ තියන මයිල් ටිකත් ගලවල අරන් යනවලු බාර ඔප්පු කරන්න. අලි කෙඳි අලි කෙඳි. දැන් අලි කෙඳි නැති අලි ඉන්නෙ . මං හිතුවෙ නාකි වෙලා කියල බලන කොට සජිත් මහත්තය ගලවගෙන ගිහින්.
ඊළඟට මෙයා ගෙවල් හදන්නෙ කොහෙද ඔක්කොම පුරාවස්තු තියන තැන්වල. මේක අපි දන් නෑ හාමුදුරුවනේ අත්වාරම කියල හාරන්නෙ..ඒත් වෙන ඒවා හාරන්නෙ..


 එම වීඩියෝව පහතින්