පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සදහන් කළේ සමාජ ජාලා ඔස්සේ කාලයක් ඇසුරු කර හිතවත් වීම මගින් විශ්වාසයක් ගොඩනගා ගැනීමට කටයුතු කරන මුවාවෙන් මෙම වංචාවන් සිදුකරන බවයි.
ඉන් අනතුරුව විවිධ රටවල ලොතරැයි දිනුම් ඇදීම් හෝ ත්‍යාග ජයගහ්‍රණය කර ඇති බව, රාජ්‍ය නොවන සංවිධාන විසින් තෝරා ගත් පිරිසකට
මෙවැනි සිදුවීමක් පසුගිය සැප්තැම්බර් මස 05 වන දින නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ෆේස්බුක් ඔස්සේ හිතවත් වී ගුවන්තොටුපළ රේගුවෙන් භාණ්ඩ නිදහස් කර ගැනීම සදහා රුපියල් 270,000ක් තැන්පත් කර ගෙන තිබේ.
මුදල් හෝ ත්‍යාග ලබා ගැනීම සදහා මුදල් තැන්පත් කිරීම වගකිව යුතු ආයතනයකින් විමසීමකින් තොරව සිදු නොකරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.