මේ අතර බෙන්තර ඇල්පිටිය නියෝජනය කරමින්
කලක්
ඇය සිය අදහස් පළ කරමින් කියා සිටියේ මෙය තමා ලැබූ ජයක් ලෙස සලකන බවයි. තමාගේ දේශපාලන ගමන නතර කරන්න කටයුතු කළ අයට එය ලේසි පහසු කටයුත්තක් නොවන බවද කීවාය.
බෙන්තර ඇල්පිටිය ජනතාව සිටින තුරු තමන් ජයගන්නා බව ඇය කියා සිටියාය.