වෛද්‍ය ප්‍රතිකාර ගැනීම සඳහා ඔක්තෝබර 09 සිට 12 දක්වා කාලසීමාව තුළ තමාට සිංගප්පූරුවට යාමට අවසර ලබාදෙන ලෙස
ශ්‍රී ලංකා පොදු ජන
පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මෝසමක් මගින් අධිකරණයෙන් ඉල්ලා ඇත.

ඒ අනුව ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය නිදහස් කර තහනම ඉවත් කර දෙන ලෙස ඉල්ලා තිබේ.
ඔහු මේ ආකාරයට ගමන් කරන්නට උත්සාහ කරන්නේ ඔහු සම්බන්දයෙන් නඩු කටයුතු ගණනාවක් අධිකරණය හමුවේ විභාග වන අතරවාරයේය.
සිංගප්පූරුවට යාම මත ඇතැම් නඩුවලින් ඔහු මගහරින්නේද යන්න සලකා බලා අධිකරණය මේ සම්බන්දයෙන් ථීරණයක් ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.