වර්තමාන සමීක්ෂණ වාර්තා අනුව ලංකා ඉතිහාසයේ වැඩිම පාවෙන ඡන්ද සංඛ්‍යාවක් තියෙන
ජනාධිපතිවරණය බවට මෙවර ජනපතිවරණය පත්ව ඇති බවත් පාවෙන ජන්ද දායකයන්ට ඉලක්කගතව ආමන්ත්‍රණය කරන ආකරය අනුව ජනාධිපතිවරණයේ ජයග්‍රහකයා හෝ පරාජිතයා තිරණය වන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කිර්ති තෙන්නකොන් මහතා පැවසීය.
ඊයේ (12දා) පස්වරුවේ හැටන් නගරයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
“ප්‍රාදේශිය සභාවක තියෙන තත්වය ජාතික මැතිවරණයකදි
ඉතිහාසයේ වැඩිම පාවෙන ඡන්ද සංඛ්‍යාවක් තියෙන ජනාධිපතිවරණය බවට මෙවර ජනපතිවරණය පත්ව ඇති බව සමීක්ෂණ වලින් පෙනී යනවා.ජන්ද දායකයන්ට ඉලක්කගතව ආමන්ත්‍රණය කරන ආකරය අනුව ජනාධිපතිවරණයේ ජයග්‍රහකයා හෝ පරාජිතයා තිරණය වන බව හදුනාගන්නට ලැබෙනවා. මේ නිසා අවසන් මොහොත වනතුරු ජයගන්නේ කවුදැයි කීම අවිනිශ්චිතයි”