ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක, හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා හදිසියේ
රෝගාතුර වීමෙන්
බලංගොඩ නගරයේ ජනාධිපතිවරණ රැස්වීමකට පැමිණ අවසන් කර පිටත්ව යෑමට ගිය අවස්ථාවේ දී ඒ මහතා මෙලෙස රෝගාතුර වී ඇති බව වාර්තා වෙයි.
සේනානායක මහතාගේ හිතවතෙකුගේ වාහනයකින් රෝහලට ගෙනෙනු ලැබූ බවත් හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර කරන බවත් රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.