පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ලංකාවේ මුස්ලිම් විරෝධය
දක්වමින් රැල්ලක් ඇතිවූ බවත් සමාජ මාධ්‍ය තුළ ඒ වෙනුවෙන් නිරන්තරයෙන් පෝස්ටු පළවූ බවත් පෙන්වා දෙන ජනපති අපේක්ෂක හිටපු හමුදාපති මහේෂ් සේනානායක
ඒ සියල්ල එක්වරම අගොස්තු මාසයේ අතුරුදන් වූ බව පෙන්වා දෙයි. එයට හේතුව ඒ දේවල් කරවූ පුද්ගලයා ඡන්ද අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීම බව ඔහු කියයි.
මුස්ලිම් ඡන්ද නැතිවීමේ අවාසිය පිණිස ඒ දේවල් තාවකාලිකව නතර කර ඇති බවත් නොවැම්බර් 16 න් පසු ඒ වැඩ සියල්ල නැවත පටන්ගනු ඇති බවත් ඔහු පෙන්වා දෙයි.