ඇමතිවරුන් පිරිසක්
මහනුවර ප්‍රදේශයේ අද(14) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළ අතර පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම සඳහා දේශපාල පක්ෂ රැසක් ඉදිරියේදී එකතු වන බව පාර්ලිමේන්තු මන්‍ත්‍රීවරයා පැවසීය.
එමෙන්ම ලංකා තවුහිද් ජමාද් සංවිධානයේ මහලේකම් අබ්දුල් රාසික්ගේ කිසිදු සහයක් පොදුජන පෙරමුණ විසින් ලබා ගෙන නොමැති බව ඔහු ප්‍රකාශ කළේය.