2.30 pm
හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා විදුලි සෝපානයකදී  පොලිස් කොස්තාපල්වරයකුට හා
කොස්තාපල්වරියකට බැන

සාපරාධි බලහත්කාරයක් කළැයි කියන සිද්ධිය ගැන රහස් පොලිස් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අද දහවල් අත්අඩංගුවට පත්ව අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර නඩුව විභාග කිරීමෙන් පසු රුපියල් ලක්ෂ දෙකක  ශරීර ඇප මත මුදා හරින ලෙස කොළඹ  කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අනතුරුව නියෝග කළේය. නැවත 2020.01.08 වනදා අදාළ නඩුව කැඳවීමට නියමිතය.

පොලිස් මූලස්ථානයට ඇතුළු වන  විදුලි සෝපානයකදී  පොලිස් කොස්තාපල්වරයකුට හා කොස්තාපල්වරියකට බැන  සාපරාධි බලහත්කාරයක් කළැයි කියන සිද්ධියට අදාළ වැඩි විස්තර පෙර ලිපිය බලන්න HERE