මෙම මාධ්‍ය හමුවට එක්ව තිබුනේ පිංපොං නමින් ප්‍රකට
රජිත හිරාන් , උද්දික ප්‍රේමරත්න,
බොරු, සරල, පූච්චානම් කතා කියන සජිත් ප්‍රේමදාස රාජ්‍ය මුදල් අවභාවිතා කර ‘දූෂණය’ නැමැති වරද කළ බව ඔප්පු වී අවසන් යයි එහිදී හෙළි කර තිබුණි. 2015 - 2018 ජනාධිපති කොමිසම සජිත් ප්‍රේමදාසට නඩු පවරන්නත් නිර්දේශ කර ඇති බවත්
සමරු ඵලකවලට පමණක් කෝටි 4.5ක්, අයථා බඳවා ගැනීම් සඳහා කෝටි 64.2 ක් වැය කර ඇති බවත් ඔවුන් දන්වා ඇත.
මේ දක්වා මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂගේ දෑත් ශක්තිමත් කිරීමේ කලා හමු සඳහා පමණක් සහභාගීවූ මෙම කලා ශිල්පීන් මෙවැනි දේශපාලන සංසිද්ධීන් ගැන මාධ්‍ය හමු වෙත පැමිණ හෙළිදරව් කිරීම් කරඇත්තේ මුල්වරටය.