මෙසේ රක්ෂිත බන්ධනාගාර
සැකකරු කලක සිට තමන් පදිංචි පාන්තියේ යකැදුරකු ලෙස කටයුතු කර ඇති අතර ආසන්න නාරවිල පදිංචි කාන්තාවකට වරමක් හිමිව ඇතැයි සැකකාර යකැදුරා පවසා ඇත. ඒ අනුව යකැදුරු විසින් එම කාන්තාව ඔහුගේ ග‍්‍රහණයට නතුකරගෙන ඇය මෙම හා එක්ව සිට ඇති බව පසුව අනාවරණයවී ඇත .
අදාල කාන්තාව මේවනවිට කළුතර මහ රෝහලේ ප‍්‍රතිකාර ලබයි .
මතුගම වැඩබලන මුලස්ථාන පොලිස් පරික්ෂක පී . කේ.ඞී.රුද්‍රිගු මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශාධිපති අයි.එම් .එස්.බන්ඩාර මහතාගේ මෙහෙයවීමෙන්
ප‍්‍රියංකා(කා.පො.සැ.2017), මධුවන්ති (කා.පො.කො.8727)යන නිලධාරීයන් වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි .
මතුගම විශේෂ - අනුර ජයසේකර