සංවිධානයට ලැබී ඇති පැමිණිලි
ඊට අමතරව ආණ්ඩුකාරවරුන් හතරදෙනකුට හා පළාත් පාලන ආයතන එකොළහකට එරෙහිවද පැමිණිලි ලැබී තිබේ. පළාත් පාලන ආයතන එකොළහෙන් වැඩි ප්‍රමාණයක චෝදනා එල්ල වී ඇත්තේ ඒවායේ බලය හිමි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටය.
ආණ්ඩු බලය හිමි එක්සත් ජාතික පක්ෂය අමාත්‍යවරුන් ධුරය දරන අමාත්‍යාංශවල බඩු බෙදාහැරීම්, නව පත්වීම් දීමනා ලබාදීම් ආදිය පිළිබඳ චෝදනා එල්ල වී ඇත