මේ වනවිට නිල වශයෙන් අවසන් ජනපතිවරණ ප්‍රතිඵලය නිකුත් නොවූවත්
ගෝඨාභය රාජපක්ෂ

ජයග්‍රහණය කර අවසන් බව අභ්‍යන්තර වාර්තා සදහන් කර තිබේ.
මේ අතර ගෝඨාභය රාජපක්ෂට සමීප ආරංචි පවසන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති පදවියේ දිවුරුම් දීම හෙට (18) දිනයේ සිදුවනු ඇති බවයි.
ශ්‍රී ලංකාවේ වන විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට පෙරවරුවේ ධුරයේ දිවුරුම් දීම අනුරාධපුර ජය ශ‍්‍රී මහා බෝධිය ඉදිරියේදී සිදු කිරීමට නියමිතය.
ඔහු රාජකාරී කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ අනුරාධපුර රුවන්වැලි මහා සෑය අභියස දීය.