පත්වීම් ලිපි ප්‍රදානය සිදුවූ ලේකම්වරුන්ගේ නාමාවලිය පහතින්.
01- එස්.එම්. මොහොමඞ් මහත්මිය - සංචාරක සහ ගුවන් සේවා
02- ආර්.ඩබ්ලිව්.ආර්. පේමසිරි මහතා - මාර්ග සහ මහාමාර්ග
03- ජේ.ජේ. රත්නසිරි මහතා - අධිකරණ, මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ
04- රවින්ද්‍ර හේවාවිතාරණ මහතා - වැවිලි කර්මාන්ත සහ අපනයන කාෂිකර්ම
05- ජේ.ඒ. රංජිත්
06- ඞී.එම්.ඒ.ආර්.බී. දිසානායක මහතා - උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන
07- එච්.එම්. ගාමිණි සෙනෙවිරත්න මහතා - මගී ප්‍රවාහන කළමනාකරණ
08- ඩබ්ලිව්.ඒ. චූලානන්ද පෙරේරා මහතා - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ
09- වසන්තා පෙරේරා මහත්මිය - විදුලිබල හා බලශක්ති
10- එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා - වරාය හා නාවික කටයුතු
11- එස්.හෙට්ටිආරච්චි මහතා - රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන
12- ආර්.පී. ආර්යසිංහ මහතා - විදේශ සබඳතා
13- ඒ.එස්.එම්.එස්. මහානාම මහත්මිය - කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ
14- ජේ.එම්.සී. ජයන්ති විජේතුංග මහත්මිය - පරිසර හා වනජීවි සම්පත්
15- ආර්.ඒ.ඒ.කේ. රණවක මහතා
16- එම්.පී.ඞී.යු.කේ. මාපා පතිරණ මහතා - කාර්මික අපනයන සහ ආයෝජන ප්‍රවර්ධන
17- ආර්.එම්.අයි. රත්නායක මහත්මිය - ධීවර හා ජලජ සම්පත්
18- පී.එස්.එම්. චාල්ස් මහත්මිය - සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා
19- එන්.බී. මොන්ටි රණතුංග මහතා - කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන
20- ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා - නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම්