පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය පාර්ලිමේන්තු
මන්ත්‍රී සජිත් ප්‍රේමදාස
මහතාට ලබාදෙන ලෙස ඉල්ලා එක්සත් ජාතික  පෙරමුනේ මන්ත්‍රීවරුන් 57 දෙනෙකු ඊයේ (27) පස්වරුවේ කථානායකතුමන් වෙත භාරදෙනු ලැබූ ලියමන ගැන අලුතින් මාධ්‍ය නිවේදනයක් කතානායක කාර්යාලය නිකුත් කර තිබේ.