බුර්කා සහ නිකාබ්
මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කර තිබූ අතර කොමිසම එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ. ඡන්ද පොළට පැමිණත සියලුම ඡන්දදායකයගේ අනන්‍යතාවය තහවුරු කරගැනීම සඳහා පැහැදිලිව මුහුණ පෙනෙන සේ ඇදුම් පැළඳ සිටිය යුතු බැව් මැතිවරණ කොමිසම කියයි.
කිසිදු හේතුවක් නිසාවත් අනන්‍යතාවය තහවුරු කරගැනීමට අපහසු ඇදුම් පැළදුම්, මුහුණු ආවරණය පැළඳ ඡන්දයපොළට ඇතුළු වීමට ඉඩ නොලදන බව ද ඒ සම්බන්ධයෙන් පොලිසියට උපදෙස් නිකුත් කර ඇතැයි ද මැතිවරයා කොමිසම කියයි.
-රංජන් කස්තුරි-