විද්වත් වෘත්තිකයන් රැසකගේ සහභාගිත්වයෙන් පෙරේදා (11) සවස මහනුවර, අම්පිටියේ සංචාරක
හෝටලයක
පැවති "වියත් මඟ" වැඩමළුවට බිමත්ව බලෙන් ඇතුළුවිමට තැත් කළ බව කියන තිදෙනකු ඔවුන් පැමිණි ත්‍රිරෝදරිය ද සමග අත්අඩංගුවට ගත් බව මහනුවර පොලිස් මූලස්ථානය පවසයි.

සැකකරුවන් මත්පැන් පානය කර සිටීම නිසා  වෛද්‍යවරයකු වෙත ඉදිරීපත් කිරීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරීපත් කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.

-ජේ.ඒ.එල්.ජයසිංහ-