ජනාධිපතිවරණ ඡන්ද විමසීමෙන්
”උණුසුම් සුබ පැතුම් එක් කළ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට සහ ඉන්දිය ජනතාවට මම ස්තුතිවන්ත වෙනවා. අපේ ජාතීන් දෙක ඉතිහාසයෙන් සහ පොදු විශ්වාසවලින් බැඳී තිබෙනවා. දෙරටේ මිත්‍රත්වය ශක්තිමත් කර ගැනීමට නුදුරේදීම ඔබ මුණගැසීමට බලාපොරොත්තු වෙනවා" යැයි නරේන්ද්‍ර මෝදි මහතාට පිළිතුරු වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යැවූ ටිවිටර් පණිවුඩයේ සඳහන් කර ඇත.
-හර්ෂණ තුෂාර සිල්වා-